ජීවිතය සුන්දරයි...හිතනවට, දකිනවට වඩා..
Tuesday, February 14, 2012
කැමති දේ ලබුනාම ජීවිතේ සොදුරුයි..
නොලබෙනකොට හිතට දුකයි..
දුක වැඩි වෙනකොට ජීවිතේ දාලා දුවන්න හිතෙනවා....
ඒක තමයි මිනිස් සිතේ හැටි..
අද ඉදන් මම ලියනව..,දැනෙන..හැගෙන..,වැටහෙන හැමදේම..
නිවාඩු පාඩුවේ මටම ආයෙ දවසක කියවන්න...
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)