Wednesday, February 20, 2013

නුඹ ආත්මාර්ථකාමීයි..


කවුරු මොනව කිව්වත් ,
"අකුරු හතර" නුඹ ආත්මාර්ථකාමීයි..
                             මම කැමතියි නුඹ එහෙම වෙනවට..
                                     එහෙම නොවුනොත්,
                අපිට අපි නිකම්ම නිකම් දෙන්නෙක් විතරක්ම වේවි..
                          නුඹ අසීමිතව ආත්මාර්ථකාමීවුන දවසට,
                                      අපි අපිව සැකකරාවි..
                                 දීර්ග පැවැත්මක් වෙනුවෙන් ,
        ආදරය, නුඹ අඩු නැතුව-වැඩි නැතුව ආත්මාර්තකාමී විය යුතුයි..