කවුරු මොනව කිව්වත් ,
"අකුරු හතර" නුඹ ආත්මාර්ථකාමීයි..
මම කැමතියි නුඹ එහෙම වෙනවට..එහෙම නොවුනොත්,
අපිට අපි නිකම්ම නිකම් දෙන්නෙක් විතරක්ම වේවි..
නුඹ අසීමිතව ආත්මාර්ථකාමීවුන දවසට,
අපි අපිව සැකකරාවි..
දීර්ග පැවැත්මක් වෙනුවෙන් ,
ආදරය, නුඹ අඩු නැතුව-වැඩි නැතුව ආත්මාර්තකාමී විය යුතුයි..